Monday, June 30, 2008

චරිත් සේනාධීර {බ්ලැක්.....! ෆැන්ටසි නිම්නයේ..... අපේ මිතුරා බූන්දියට අද එවූ කවි තුනක් මේ.මේ කවි වයර් දිගේ ඇවිදින් ඊමේල් ඉන්බොක්ස් එකෙන් මතු වෙද්දී සතුටක් දැනුනේ.
එකක් චරිත්ව සෙට් වීම.
අනික චරිත්ගේ නිර්මාණවල දැකපු වෙනස.තුන් වෙනි කවිය දැකලා හුස්ම හිර වුණා.
මොකුත් කියා ගන්න බැරි තරමට එ්ක ෆීල් වෙනවා මොන එකක් ද මන්දා.
උඹලා මේවා වෙනස් කරමින් ඉන්නවා අපූරු විදිහට....!
කරුමෙට පහක් දාන්න බැහැ මේ නපුංසක වයර් දිගේ....!

No comments: